November 13, 2025

Day

බෞද්ධ අධ්‍යයනය පිළිබඳ දර්ශනපති (MPhil) උපාධි පාඨමාලාව සහ බෞද්ධ අධ්‍යයනය පිළිබඳ දර්ශන විශාරද (PhD) උපාධි පාඨමාලාව (ඉංග්‍රීසි / සිංහල) සඳහා බඳවාගැනීම් දැන් ඇරඹුණා
නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය 2026 අධ්‍යයන වර්ෂය සඳහා සිය දර්ශනපති (MPhil) සහ දර්ශන විශාරද (PhD) උපාධි පාඨමාලා සතුටින් හඳුන්වා දෙයි. බෞද්ධ අධ්‍යයනය පිළිබඳ ශාස්ත‍්‍රපති උපාධියක් හෝ ඊට සමාන සුදුසුකමක් ලබා ඇති පුද්ගලයින්හට මෙම පාඨමාලා සඳහා ලියාපදිංචි විය හැකිය. සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයන්ගෙන් පැවැත්වෙන මෙම උසස් පර්යේෂණ උපාධි වැඩසටහන් සඳහා වසර පුරාම අයැදුම්පත් භාරගනු ලැබේ....
Read More