බෞද්ධ අධ්‍යයනය පිළිබඳ ශාස්ත‍්‍රපති උපාධි පාඨමාලාව (ඉංග්‍රීසි / සිංහල) සඳහා බඳවාගැනීම් දැන් ඇරඹුණා

බෞද්ධ අධ්‍යයනය පිළිබඳ ශාස්ත‍්‍රපති උපාධි පාඨමාලාව (ඉංග්‍රීසි / සිංහල) සඳහා බඳවාගැනීම් දැන් ඇරඹුණා

බෞද්ධ අධ්‍යයනය පිළිබඳ ශාස්ත‍්‍රපති (MA) පාඨමාලා සඳහා 2026 වර්ෂය සඳහා බඳවා ගැනීම් දැන් ඇරඹුණා.

මෙම පාඨමාලාව ප‍්‍රයෝජනවන්නේ:

  • බෞද්ධ අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් හෝ ඊට සමාන සුදුසුකමක් දැනටමත් ලබා ඇති පුද්ගලයින්
  • පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ පීඨ සභාව විසින් පිළිගතහැකි ප‍්‍රථම උපාධියක් ලබා ඇති පුද්ගලයින්
  • පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ පීඨ සභාව විසින් පිළිගතහැකි වෙනත් ශාස්ත්‍රීය හෝ වෘත්තීය සුදුසුකමක් ලබා ඇති පුද්ගලයින් සඳහා ය.

වැඩිදුර විස්තර දැනගැනීම සඳහා 011 2 904 680, 011 2 904 672 සහ 070 3 351 128 යන දුරකථන අංක ඔස්සේ අපගේ පීඨ කාර්යාලය අමතන්න.

Master Sinhala