නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය 2026 අධ්‍යයන වර්ෂය සඳහා සිය ශාස්ත‍්‍රපති උපාධි පාඨමාලා සතුටින් හඳුන්වා දෙයි.
මෙම පාඨමාලාව ප‍්‍රයෝජනවන්නේ:
- බෞද්ධ අධ්‍යයනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් හෝ ඊට සමාන සුදුසුකමක් දැනටමත් ලබා ඇති පුද්ගලයින්
- පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ පීඨ සභාව විසින් පිළිගතහැකි ප‍්‍රථම උපාධියක් ලබා ඇති පුද්ගලයින්
- පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ පීඨ සභාව විසින් පිළිගතහැකි වෙනත් ශාස්ත්‍රීය හෝ වෘත්තීය සුදුසුකමක් ලබා ඇති පුද්ගලයින් සඳහා ය.
වැඩිදුර විස්තර දැනගැනීම සඳහා 011 2 904 680 සහ 011 2 904 672 යන දුරකථන අංක ඔස්සේ අපගේ පීඨ කාර්යාලය අමතන්න.









