බෞද්ධ අධ්‍යයනය පිළිබඳ දර්ශනපති (MPhil) උපාධි පාඨමාලාව සහ බෞද්ධ අධ්‍යයනය පිළිබඳ දර්ශන විශාරද (PhD) උපාධි පාඨමාලාව (ඉංග්‍රීසි / සිංහල) සඳහා බඳවාගැනීම් දැන් ඇරඹුණා

බෞද්ධ අධ්‍යයනය පිළිබඳ දර්ශනපති (MPhil) උපාධි පාඨමාලාව සහ බෞද්ධ අධ්‍යයනය පිළිබඳ දර්ශන විශාරද (PhD) උපාධි පාඨමාලාව (ඉංග්‍රීසි / සිංහල) සඳහා බඳවාගැනීම් දැන් ඇරඹුණා

නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය 2026 අධ්‍යයන වර්ෂය සඳහා සිය දර්ශනපති (MPhil) සහ දර්ශන විශාරද (PhD) උපාධි පාඨමාලා සතුටින් හඳුන්වා දෙයි.

  • බෞද්ධ අධ්‍යයනය පිළිබඳ ශාස්ත‍්‍රපති උපාධියක් හෝ ඊට සමාන සුදුසුකමක් ලබා ඇති පුද්ගලයින්හට මෙම පාඨමාලා සඳහා ලියාපදිංචි විය හැකිය.
  • සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයන්ගෙන් පැවැත්වෙන මෙම උසස් පර්යේෂණ උපාධි වැඩසටහන් සඳහා වසර පුරාම අයැදුම්පත් භාරගනු ලැබේ.

වැඩිදුර විස්තර දැනගැනීම සඳහා 011 2 904 680, 011 2 904 672 සහ 070 3 351 128 යන දුරකථන අංක ඔස්සේ අපගේ පීඨ කාර්යාලය අමතන්න.

MPil Phd Post