February 2025

Month

නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ උපකුලපති, ශ්‍රී ලංකා ධර්ම චක්‍ර ළමා පදනමේ අධ්‍යක්ෂ, සාහිත්‍යශූරී පූජ්‍ය ආචාර්ය ‍බෝදාගම චන්දිම නාහිමිපාණන් වහන්සේගේ ජන්ම දිනය නිමිති කරගෙන උන්වහන්සේ විසින් රචිත “නූතන ථෙරී අපදාන” කෘතිය සහ “ධර්ම ශාස්ත්‍ර වීමංසා” ශාස්ත්‍රීය සංග්‍රහය එළිදැක්වීම පෙබරවාරි මස 03 වන දින පෙරවරුවේ කැළණිය, මානෙල්වත්තේ පිහිටි නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතන ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි....
Read More